මොනරාගල සතිපොළේ වෙළෙඳාම් කරන වෙළෙඳුන්ගෙන් සියයකට ආසන්න පිරිසක් (11) පී.සී.ආර් පරීක්ෂණයට භාජනය විය.
ඉකුත් (04) වෙනිදා සතිපොළට පැමිණි ඇඟළුම් කම්හලක සේවය කරන කාන්තාවකට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වීම නිසා එදින වෙළඳපොළේ සිටි වෙළෙඳුන් මෙසේ පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කළ බැව් මොනරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තිළිණ වෙල්ලාලගේ මහතා පැවසීය.
මොනරාගල සුමනසිරි ගුණතිලක