මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ 574 ක් මේ දක්වා වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.
මෙම මරණ 574 අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ 381ක් මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 98 ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ 95 ක් වශයෙන් මෙම මරණ 574 වාර්තා වී ඇති බවද මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මහනුවර මොහොමඩ් ආසික්