“මාධ්‍ය තවමත් සන්ධානය ආණ්ඩු පක්ෂය ලෙස හඳුන්වනවා. නමුත් ආණ්ඩුවක් නෑ කියලා ඔබතුමා (කතානායකවරයා) ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව මාධ්‍ය ඔබතුමාගේ නියෝගය ඉක්මවා යනවා. මේ ගැන ඔබගේ අවධානය යොමුකරන්න” යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා පවසයි.