නොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිත ජනපතිවරණයට අදාළව මේ දක්වා මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි 3519 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නාමයෝජනා භාරදුන් දිනයේ සිට මෙම පැමිණිලි ලැබී තිබේ. මෙම පැමිණිලි අතරින් පැමිණිලි 3387ක්ම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වෙයි. ප්රචණ්ඩ ක්රියා 26 ක් හා වෙනත් පැමිණිලින් 106ක්ද සමස්ත පැමිණිලි 3519 තුළ අන්තර්ගත වෙයි.