නාම යෝජනා භාර ගත් දිනයේ සිට ඊයේ දක්වා මැතිවරණ කොමිෂන් සභාව වෙත මැතිවරණ පැමිණිලි 1923ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මෙයින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් පිළිබඳව ලැබී ඇති අතර එම සංඛ්‍යාව 1826කි. වෙනත් පැමිණිලි 80ක් හා ප්රචණ්ඩ ක්‍රියා 17ක් වාර්තා වී තිබේ.