මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 400 ක් කොටුවෙයි
- 31 08 2020
- 15:56
- {{hitsCtrl.values.hits}} views
- ..
බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 400 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසීය සඳහන් කළේ ඊයේ (30) උදෑසන 06 සිට අද (31) අලුයම 05 දක්වා සිදු කළ වැටලීම්වලදී හෙරෝයින් ග්‍රෑම් 160 යි මිලිග්‍රෑම් 758 ක් සමග සැකකරුවන් 171 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ගංජා, නීති විරෝධි මත්පැන්, නීති විරෝධි මත්පැන් සඳහා යොදා ගැනනෙ ගෝඩා සහ අයිස් ඇතුලු මත්ද්‍රව්‍ය සමග සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
