මත්ද්‍රව්‍ය ජවාරම් කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කර්යාංශයේ නිලධාරීන් 13 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ එම නිලධාරීන් යළිත් එළැඹෙන 26 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.