යහපාලන රජය මගින් වී ගබඩා කිරීම හේතුවෙන් අකර් මන්ය වී තිබූ මත්තල රජපක්ෂ ජාත්‍යයන්තර ගුවන් තොටුපල යළි පන ගැන්විමට වත්මන් රජය කටයුතු කිරිමේ වැඩ පිලිවෙලේ ප්‍රධාන සාකච්ඡා මැති ඇමැතිවරු සහ ගුවන් සේවා බලධාරීන්ගේ මූලිකත්වයෙන් (30) දා මත්තල ගුවන්තොටුපලේ දී සිදු කෙරිණි.
ජාත්‍යයන්තර ගුවන් සමාගම් රැසක් මත්තල ජාත්‍යයන්තර ගුවන් තොටුපල හා සඹිප වෙමින් ගුවන් මගින් හැසිරවීම හා ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට අවශ්‍ය මූුලික කටයුතු සියල්ල මෙහිදී සාකච්ඡා විය.
ගුවන් තොටුපල පරිශ්‍රෙය් කාගෝ පර් යන්තයේ වී ගබඩා කිරීම හේතුවෙන් අකර් මන්ය වි තිබූ කොටස් යළි පනගන්වා කාගෝ හැසිරවීමට කටයුතු කිරීමද සාකච්ඡා විය.
මෙරට දෙවන ජාත්‍යයන්තර ගුවන් තොටුපලක අවශ්‍යථාවයක් රටට ඇති හෙයින් ඒ සඳහා සුදුසු ස්ථානයේ එය ඉඳිකිරීම සිදු කලද පසුගිය යහ පාලන රජය එය අමතක කර පෞද්ගලික දේශපාලන වාසි තකා කටයුතු කිරිම හේතුවෙන් මත්තල ජාතයයන්තර ගුවන්තොටුපල වැසියැමේ තර්ජනයට ලක් වු බව තරුන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ස කිය.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට