මීගස්වැව අනතුරින් තිදෙනෙකු මරුට
- 16 08 2019
- 08:00
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
දඹුල්ල, මීගස්වැව ප්‍රදේශයේදී වෑන් රථයක් හා ටිපර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව තිබේ. මෙම අනතුරින් තුවාල ලැබූවන් හබරණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
