ජර්මානු රජය වෙත මුඛ ආවරණ තොගයක් ලබාගැනීමේදී නීති විරෝධී අයුරින් ගෙවීමක් ලබා ඇති ජර්මානු නීති සම්පාදකයන් දෙදෙනෙකු සිය මන්ත්‍රී ආසනවලින් ඉල්ලා අස්වී තිබේ.
කොවිඩ්-19 වසංගතය හමුවේ හමුවේ සෞඛ්‍ය වෘත්තිකයන්ට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂණ උපකරණ මිලදී ගැනීමේදී මේ ආකාරයෙන් නීති විරෝධී ගනුදෙනු සිදුවූ පළමු අවස්ථාව මෙය නොවන අතර, ලොව රටවල් රැසක වසංගතය දඩමීමා කරමින් අයථා ගනුදෙනු සිදුවන බව මාධ්‍ය වාර්තා කරයි.