මංගලට මම ඊයේ දහවල් කථා කළා - රනිල්
හිටපු අමාත්‍යවරයෙක් වන අභාවප්‍රාප්ත වූ මංගල සමරවීර මහතාගේ සුවදුක් විමසීමට තමන් ඊයේ (23දා) දහවල් දුරකතනයෙන් කථා කළ බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එහිදී මංගල සමරවීර මහතා සුවය ලබා ඉක්මනින් පැමිණීම තමන් අපේක්ෂාවෙන් සිටින බව සඳහන් කළ බවත් එය එසේ නොවූ බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

popular news
-
Luwanduath Tuesday, 24 August 2021 06:56 PM
Nothing to say about late Managal Samaraweera .... By $ $$$ Dollars work his pocket by vital US interest .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

