මේ සතියේ පාර්ලිමේන්තු සැසිය දින දෙකකට සිමාවෙයි
- 21 06 2021
- 11:35
- {{hitsCtrl.values.hits}} views
- ..
මෙම සතියේ පාර්ලිමේන්තු සැසිවාරය දින දෙකකට සිමා කර තිබේ.
ඒ අනුව අද (21) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්රධානත්වයෙන් පැවැති පක්ෂ රැස්විමේදි තිරණය කර ඇත්තේ හෙට සහ අනිද්දා යන දෙදින තුළ පමණක් පාර්ලිමේන්තුව රැස්විමට තිරණය කර ඇත්තේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
