උදාවන නව වසර වැරදී ගිය අවස්ථා මගින් නිවැරදි මාර්ග පෙන්නුම් කරන ඉතිහාසයේ තීරණාත්මක කාලපරිඡේදක් බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
නව අවුරුදු සුබ පැතුම් පණිවිඩය යොමුකරමින් ඔහු මේ බව සඳහන් කරයි. එසේම නව වසරේචී නව අපේක්ෂාවන් යථාර්තවත් කර ගැනීමට හැකි වන්නේ ගෙවී ගිය වසරේදී උගත් පාඩම් යළි ඉගෙන ගැනීමෙන් බවත් ඔහු සඳහන් කරයි.