ශ්රී ලංකාවේ තුළ බහු මහල් රථ ගාල් ඉදිකිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
තෝරාගත් බිම් කොටස් ගණනාවක රාජ්ය හා පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ මෙම ඉදිකිරීම් සිදුකිරිමට නියමිතය.
පිටකොටුව,සෙත්සිරිපාය, නොරිස් කැනල්, මරදාන දුම්රිය ස්ථානය. මහනුවර, අනුරාධපුර ඇතුළු ස්ථාන කිහිපයක තෝරාගත් ඉඩම් කිහිපයක් තුළ මෙම බහුකාර්ය ගොඩනැගිලි ඉදිකිරීමට නියමිතය.