Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
බැසිල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණ නිර්මාණය කළා පමණක් නොව රටේ දැවැන්ත සංවර්ධන කටයුතු වල පිටුපස සිටි දැවන්ත චරිතයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.
එහෙයින් ඉන්ධන මිළ වැඩි වීම සම්බන්ධව බැසිල් රාජපක්ෂ මහතා රට තුළ සිටියා නම් ඒ සම්බන්දව දෙවරක් සිතා බැලීමට අවස්ථාව දෙනු ඇතැයි ජනතාව තුළ විශ්වාසයක් ඇති බවද ඔහු පැවැසීය.
අද (18දා) උඩුනුවර ආසනයේ කෝවිඩ් කමිටු රැස්වීම සදහා පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණෙන තුරු ජනතාව බොහෝ අපේක්ෂාවෙන් සිටින බවත් ඉන්ධන මිල අඩු කිරීමත් එම අපේක්ෂාවලින් එකක් බවද මහාචාර්යවරයා පැවැසිය.
“මේ අවස්ථාවේ තෙල් මිල වැඩි කිරිම සුදුසුයි කියා විස්වාස කරන්නේ නෑ. අපේ පක්ෂයේ මහත මහලේකම් විසින් ප්‍රකාශඹ කර තිබෙනවා. පක්ෂයක් ලෙස තෙල් මිල වැඩි කිරීම සම්බන්ධව අපේ කනස්සල්ල ඉදිරිපත් කරනවා.
විපක්ෂය මිට ඉහතදි දෝෂාභියෝග කිහිපයක්ම ගෙන ආවා. ඒ අය උත්සහ ගන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කරන මිත්‍ර පක්ෂ හා නායකයින් අතර ගැටුමක් ඇති කිරිමටයි. නමුත් අප පක්ෂයක් ලෙස ගන්නා තීන්දු තිරණ සමග ඉන්නවා. දෝෂාභියෝගය සම්බන්ධව පක්ෂය අපිව දැනුවත් කළ පසු කුමන තීන්දුවක් ගන්නවාද නැද්ද යන්න ඉන් පසු තිරණය කරනවා”
popular news
Kumar Friday, 18 June 2021 09:05 PM
All brown nosed crew is waiting for Basil. If Gota retire sick Mahinda becomes the acting president then Namal becomes the prime minister? This could be the scenario that might play closer to the next election. I think these brown nosers are kissing the wrong butt.
Reply : 0 1
Deepal Nirosh Friday, 18 June 2021 09:12 PM
ශ්‍රී ලං පො පෙ මහින්ද සුළඟ හරහා ජනතාව තුළින් නිර්මාණය වූවක් මිස ඔය කියන බැසිල් මහතාගේ නිර්මාණයක් නොවන බව මෙයාට මතක් කරන්න කැමතියි. . එය ගොඩනැගුනු පසු ක්‍රියාකාරී තනතුරු ටික නම් එතුමා තම සගයන්ගේ නමට ලියා දුන්න. තමනුත් ඒ පිහිටෙන් පාර්ලිමේන්තුවට ගොඩ වූ අයෙන් පමණක් බව තේරුම් ගත්තා නම් හොඳයි.
Reply : 0 1
Ranjan Saturday, 19 June 2021 03:38 AM
මොකද බැසිල් දෙවි කෙනෙක්ද නැතිනම් මෙකට් දැන් රගපාන වේදිකා රැගුමක කොටසක් වෙන්න බැරිද මල විකාර
Reply : 0 1
somapala Saturday, 19 June 2021 04:24 AM
Pl. let us know whether BASIL was voted by people to take any decsions affecting them This man seems to be insulting the Prof. title and the University he is serving.
Reply : 0 1
Prabath Saturday, 19 June 2021 08:59 AM
Oke inna oya wage gon professors la innakan me anduwa hariyanne naha. Prabath
Reply : 0 1
Nandana Saturday, 19 June 2021 11:20 AM
Nayata kahina bath balayek mama,
Reply : 0 1
Bands Saturday, 19 June 2021 03:12 PM
Kirigannada
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd