Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
කුරුණෑගල බුවනෙකබා රාජ සභා මණ්ඩපය කඩා දමා ඇති බවට ගෙන යන ප්‍රචාරය දේශපාලන වුවමනාවක් බව වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පුජ්‍ය රැකව ජිනරතන හිමියෝ පවසති.
දැවයෙන් නිම කළ මණ්ඩපය නගර සභාවට අයත්යැයි කියමින් බුවනෙකබා නමින් හෝටලයක් පවත්වාගෙන ගොස් තිබේ. ඊට අදාළ සියලු ලියකියවිලි තමා සතු බවත් උන්වහන්සේ පවසති.
එහෙත් බුවනෙක බා රජු මෙය ඉදිකළ බවට ගෙන යන ප්රචාරයේ කිසිදු සත්‍යයක් නැතැයි උන්වහන්සේ පෙන්වා දෙති.
අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ සිව්වන සභාවාරයේ දී උන්වහන්සේ මේ බව පැවැසූහ.
popular news
Champa Friday, 24 July 2020 11:18 PM
පොඩ්ඩක්වත් පුදුම වෙන්නේ නැහැ මේ කතාවට. මේ වගේ දේවල් අතීතයේත් සිද්ධ වෙලා තියෙනවා මේ හා සමාන පාලන කාලේදී. කුරුණෑගල රාජ සභා ගොඩනැගිල්ල දෙවෙනි බුවනෙකබාහු රජ්ජුරුවෝ හැදුවේ නැත්නම් හැදුවේ කවුද? කොයි කාලේද? මේ ගෘහ නිර්මාණ ශිල්පය හඳුන්වා දුන්නේ කවුද? මේ රාජ සභා මණ්ඩපය එහෙනම් රෑ හොරෙන් කැඩුවේ ඇයි? මෙහි පුරා විද්‍යා වටිනා කමක් නැත්නම් මහ දවල් නොකඩා රෑ කැඩුවේ ඇයි? 2018 නොවැම්බර් 8 වෙනිදා මේ නගරාධිපතිම, දෙවන බුවනෙකබාහු රජ්ජුරුවෝ හදපු රාජ සභා මණ්ඩපයක් කියල මේ රාජ සභා මණ්ඩපය නගර සභාවට පවරා ගෙන එතන ආරක්ෂාවට නගර සභාවේ ආරක්ෂකයන් දැම්මේ මොකොද? එහෙනම් එදානේ කඩන්න තිබුනේ. කඩලා ඉවර වෙලා නොහිතපු විදිහේ විරෝධයක් ආවහම දැන් කියනව මේක බුවනෙකබාහු රජ්ජුරුවෝ හැදුවේ නැහැලු. මේක බිමට සමතලා කරලා තියෙන්නේ රට රකින්න ආපූ විරුවාගේ ඕඩරයකට බවට තව සාක්කි මොකොටද?
Reply : 0 3
Demuni Uduwara Saturday, 25 July 2020 01:40 AM
How many days taken to say fabrications? We await Archaeological Chief's comments.
Reply : 0 0
Ethanol power Saturday, 25 July 2020 04:12 AM
Kuliyata prakashayak karanna ethanol salli walata kenek aragena thiyenne. Katholika, ethanol, kasippu mudalalige salliwalata deshapreme, purawasthu, bauddha cheeware okkona vikunuwa.
Reply : 0 2
Don Saturday, 25 July 2020 09:14 AM
An another saffron-robed laundry man.
Reply : 0 6
nirodayana Saturday, 25 July 2020 10:06 PM
hamuduruvanta dane varadila vathda ? methana arakku vikunuva borathel lihisi thel gabada karanakota ekek naha me unnansela desapalanayen ivath kalayuthuya
Reply : 0 0
Kumar Sunday, 26 July 2020 12:06 AM
I worked in Kurunegala for a short time and we were told that it is the famous structure. I suppose we have to look at documents when the brits were ruling the country not fake documents to protect a politician.
Reply : 0 1
chutta Sunday, 26 July 2020 09:07 AM
amu kavilada? nathnam kuliyata kahinavada?
Reply : 0 19
buvaneaka bahu Wednesday, 29 July 2020 09:21 AM
marilath mata inna nodena hati meka rajasabavak nove mage vasikiliya
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd