බ්‍රහස්පතින්දා දිනයේදී චීනය තුළ අලුතින් තහවුරු කළ කොවිඩ් 19 රෝගීන් 4ක් වාර්තා වී තිබේ.
චීන සෞඛ්‍ය අධිකාරිය සිකුරාදා කියා සිටියේ එම රෝගීන් 4 දෙනාටම රෝගය දේශීයව සම්ප්‍රේෂණය වී ඇති බවයි.
මෙම රෝගීන් සිවුදෙනාම ජිලින් පළාතෙන් වාර්තා වී ඇති අතර බ්‍රහස්පතින්දා දිනයේදී කොවිඩ් මරණ චීනයෙන් වාර්තා වී නොමැත.