බ්‍රැන්ඩික්ස් පොකුරෙන් තවත් ආසාදිතයන් 103ක්
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කොවිඩ් පොකුර සම්බන්ධව තවත් ආසාදිතයන් 103ක් වාර්තා වී තිබේ.
ඉන් දෙදෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ අය වෙයි.
අනෙක් 101 දෙනා ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් වේ.
-
NM Saturday, 10 October 2020 10:53 PM
ලංකාවේ තිබෙන සියලුම ඇගලුම් කර්මාන්ත ශාලාවල සිටින සියලුම සේවක සේවිකාවන් PCR පරික්ෂණයක් වෙත යොමු කරන්න. ඔව්න් නැවතී සිටින්නාවූ නවතන්වල සහ ඔවුන් සමග සම්බන්දකම් සේවා ඉස්ථානයේදී පමණක් නොව පොකෙට් MONEY සොයා ගිය ( සිමාවන් ඉක්මවා )පවත්වන ලද පිරිස් බොහෝ සිටින්නට පුළුවන. මේ පිලිබදව සත්‍ය වසන් කරන පිරිස් නිසා වෛරසය නැවත නැවතත් මතුවීමේ අවධානමක් ඇත. සෑම සේවකයකුගේම දුරකථන දත්ත ලබාගෙන ( පසුගිය සති 3ක කාලය තුල ) හැකි ඉක්මනින් අනෙක් පුද්ගලයන් ( සැගවී සිටින්නන් )කවුරුන්ද කියා සොයාගැනීමට පහසුවෙන්ම හැකියාව තිබේ. මෙම සමාගම්වල පහලම සේවක ගේ ට ඉහලම නිලධාරියා දක්වා ඔවුන්ගේ දුරකථන දත්ත සොයාබැලීමෙන් සියලු CONTACTS සොයාගැනීමට හැකියාව පවතී.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
