www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර ශ්‍රී ලංකාවේ 33 වැනි කොවිඩ් පොකුර බව නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවැසීය.
එසේම මෙම තත්ත්වය යටතේ සෞඛ්‍යමය නීති ඇතුළත් ගැසට් නිවේදනයක් ලබන සතියේදී සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් නිකුත් කරනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙම ගැසට් නිවේදනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව නිකුත් කරන බවත් බහුතරයක් වූ නීතිගරුක පුද්ගලයන් අතර සුළුතරයක් වන නීති අනුගමනය නොකරන පිරිසක් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd