යුද හමුදා බ්‍රිගේඩියර්වරු 8 දෙනෙකු මේජර් ජනරාල් ධුරයට උසස් කිරිමට සේනාධිනායකව වශයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
ඒ අනුව ජේ.සී. ගමගේ, කේ.එන්.එස්. කොටුවේගෙදර, ජයනාත් ජයවීර, කේ.එච්.පී. ප්‍රනාන්දු, එම්.ඩී. විජේසුන්දර, ඒ.එස්. හේවාවිතාරණ, බී.ඒ.එල්. රත්නායක සහ එස්.එස්. වඩුගේ යන මහත්වරු මෙසේ මේජර් ජනරාල් ධුරයට උසස් කර තිබේ.