බීමත් රියදුරන් අත් අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් අඛණ්ව සිදුකිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.
බීමත් රියදුරන් අත් අඩංගුවට ගැනිම සඳහා ජූලි 05 වන දින සිට මාසයක කාලයක් විශේෂ මෙහෙයුම් දියත් කිරීමට තීරණය කරනු ලැබිණි.
මේ අනුව බීමත් රියදුරන් අත් අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් ඊයේ (06 දා) උදේ 6.00 අවසන් වීමට තිබූ අතර එහෙත් නැවත දැනුම් දෙනතුරු එම මෙහෙයුම් කිරීමට තීරණය කර තිබේ.