බදියුදීන්ගෙන් මැගසින් බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකුට මරණ තර්ජන
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් විසින් මැගසින් බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකුට මරණ තර්ජන සිදු කළ බව පවසමින් එම වෛද්‍යවරයා විසින් බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස්පතිවරයා විසින් විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ටාශය වෙත යොමු කර ඇත.
popular news
-
Deepal Nirosh Monday, 23 August 2021 09:53 AM
කොහොම ද හදිසියෙ සම්මත කරගත් 20 ප්‍රතිඵල? අර කාගෙද කරේ රත්තරන් බැද්දා වගෙයි කිව්වොත් ඒ අහිංසක සතාටත් අපහාසයක්. දැන්වත් අපේ පාලකයො මේව ආදර්ශයට ගත්තොත් රට මේ තරමින් හෝ සුරැකේවි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

