බෝට්ටුවෙන් යන්න ගිය ප්‍රංශ ගමන හලාවතදී නවතියි
- 6 11 2019
- 09:16
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
නීතිවිරෝධී ලෙස බෝට්ටු මගින් ප්‍රංශය බලා ගමන් කිරීමට උත්සාහ කළ සැකකරුවන් 6ක් නාවික හමුදා නිලධාරීන් හා හලාවත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් පැමිණි කැබ් රථයක්ද අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අවුරුදු 28-32ත් අතර වන බත්තුළුඔය හා උඩප්පුව යන ප්‍ර දේශවල පදිංචිකරුවෝ වෙති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
