බොට්ටුවෙන් පාර්ලිමේන්තු ආපු මන්ත්‍රී
- 20 08 2020
- 11:43
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
කෝට්ටේ මහ නගර සභා ලෙස කටයුතු කරමින් සිට මෙවර මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග කළ පාර්ලිමේන්තුවට පවිසි මධුර විතානගේ මහතා අද දිනයේ පැවැති මංගල සැසිවාරය සඳහා බෝට්ටුවක් යොදාගනිමින් පැමිණියේය.
දියවන්නා ඔය හරහා ඔහු මෙසේ පාර්ලිමේන්තුවට පවිසි අතර ඉදිරියේදී මාර්ග තදබදයට හා පරිසර දූෂණය වැළැක්වීමට පියවර ගන්නා බව ඔහු එහිදී සඳහන් කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
