www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
පිට කොන්දේ ආබාධයකට ලක් වීම හේතුවෙන් බංග්ලාදේශ වේග පන්දු යවන ක්රීඩක මොහොමඩ් සයිෆුදීන්ට මෙවර පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඉදිරි තරග අහිමි වී තිබේ.
ඒ අනුව සයිෆුදීන් වෙනුවට රුබෙල් හුසේන් බංග්ලාදේශ සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඩොලරය පොඩ්ඩක් පල්ලම් බහියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd