බංග්ලාදේශ ක්රීඩකයෙකුටත් ලෝක කුසලාන තරඟාවලිය අහිමි වෙයි
- 27 10 2021
- 16:43
- {{hitsCtrl.values.hits}} views
- ..
පිට කොන්දේ ආබාධයකට ලක් වීම හේතුවෙන් බංග්ලාදේශ වේග පන්දු යවන ක්රීඩක මොහොමඩ් සයිෆුදීන්ට මෙවර පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඉදිරි තරග අහිමි වී තිබේ.
ඒ අනුව සයිෆුදීන් වෙනුවට රුබෙල් හුසේන් බංග්ලාදේශ සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
