පොහොට්ටුවේ මන්ත්‍රී ගෝඨාගේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට
කොළඹ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පත්වූ මිලින්ද රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කර තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුම හරහා මේ බව ප්රකාම කළ කර අතර මිලින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය හා සන්නිවේදනය පිළිබඳව සුදුසුකම් සපුරා ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වෙයි.

popular news
-
Deepal Nirosh Monday, 06 August 2018 01:14 PM
ආ ඒ තනතුරටත් රාජපක්ෂ කෙනෙක්?
Reply : 0 1
raawana Monday, 06 August 2018 02:05 PM
එතකොට, ඔය අනෙක් අමාත්‍යංශ වල හිටපු ලේකම්වරුන්ටත් මාද්‍ය ප්‍රකාශකළ ඉන්නවද?බලාගෙන ගියාම, මේ මාද්‍ය තමයි එක එකා පුම්බන්නේ.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

