පොහොට්ටුවේ ප්රචාරක ව්‍යාපාරය ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03දා) අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඇරඹේ.
මහ මැතිවරණයට තරග කරන පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය සඳහා ජනාධිපතිවරයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජන හමු කිහිපයකට සහභාගී වීමට නියමිතයි.
ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් දවස පුරා දිස්ත්‍රික්කය තුළ සංවිධානය කර ඇත.
popular news
-
samson de silva Friday, 03 July 2020 09:10 AM
Pohottuwe chanda rasweemwaladee magey pinthooraya paawichchi karanna epaa. Mama bauthika washayenma penee sitinnam. Ithin chaayarupa mokatada? Mema wihiluwalin wahallunta puduma aathal! Aney mehema gon haththak.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
