පොදි ගැසෙමින් එන්නත් ලබාගැනිමෙන් වලකින්න
ඉතා සිමිත එන්නත් තොගයක් ලැබි තිබෙන නිසා තෝරා ගත් අධි අවදානම් ප්‍රදේශ වලට එන්නත් කිරිම සිදු වන බවත් අනෙක් ප්‍රදේශවලට එන්නත් තොග ලැබුණු වහාම ව්‍යාප්ත කරන හෙයින් අනවශ්‍ය ලෙස පොදි ගැමෙින් එන්නත් ලබා නොගන්නා ලෙස සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ එන්නත්කරණයේදි එක් රොක් විම හේතුවෙන් අනවශ්‍ය අවදානමකට ලක් විය හැකි බවත්ය.
popular news
-
sg Thursday, 27 May 2021 11:17 PM
Meya monawa kiyanawada danne nahe eyalama neda meya kramawathwa denna one wadapiliwela kiyanna oni... Palath sha pradeseeya despalakayo dan eka athata aran...
Reply : 0 0
Gamage Friday, 28 May 2021 07:32 AM
Token dunnata Kamak nedda dannene
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

