පාර්ලිමේන්තුව අලුත්වැඩියා කිරීමට යයි
වසර 35ක කාලසීමාවක් තුළ පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රධාන අලුත්වැඩියාව කිසිවක් සිදුකර නොමැති බැවින් එහි අලුත්වැඩියා සඳහා උපදේශක සේවා කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය හරහා කර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ කඩිනමින් සිදු කළ යුතු යැයි හඳුනාගෙන ඇති අලුත්වැඩියා සිදුකර ගැනීම සඳහා වන උපදේශක සේවාව පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩල උපදේශක කාරක සභාවේ නිර්දේශයද සලකා නාගරික සංවර්ධන අධිකාරියට මෙලෙස පැවරී ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණ ගොඩනැගිල්ල 1982 වර්ෂයේදී ඉදි කර තිබේ.

popular news
-
Champa Thursday, 09 August 2018 07:40 AM
යෝජනාව රනිල්ගේ නම් ලොකු කොමිස් කුට්ටියක් ඇති ෂුවර් එකටම. ඔය කතාව කලිනුත් ආව. අලුත්වැඩියා කරනවා නම් අලුත්වැඩියා කරන්න පාසල් ගොඩක් තියෙනව. අවුරුදු 35ක් තිස්සේ අලුත්වැඩියා නොකල කියලා පාර්ලිමේන්තුව පරණ පාටක් පෙන්නේ නැහැ. හොඳට තියෙනව. මේ සල්ලි වියදම් කරන්න මීට වඩා වෙන දේවල් තියෙනව. මිනිස්සුන්ගේ සල්ලි මංකොල්ල කාල දුවවන ආණ්ඩුව අනවශ්‍ය දේට වියදම් කරනවා. ඇයි ඉතින් ආණ්ඩුවටවත් ඇමැතිවරුන්ටවත් මහන්සි වෙලා වැඩ කරන්න දෙයක් නැහැනේ. මිනිස්සු මහන්සි වෙලා වැඩ කරලා ආණ්ඩුවට වියදම් කරන්න බදු මුදල හොයලා දෙනවනේ. UNP ආණ්ඩුව එලවන්න ඕනේ ආයේ කිසි දවසක මේ රටේ ආණ්ඩුවක් හදන්න බැරි වෙන විදියට. සදහටම.
Reply : 0 1
channe morahena Thursday, 09 August 2018 09:10 AM
මෙම රටේ ජනතා මුට සැප කරනවා කන්න බොන්න බේරී හින්ද හෙම දෙයක්ම තෂ් කරලා යකෝ වටෙර්, ඓර් , වලටත් තෂ් ගහපල්ලා, පර්ලිමෙන්ට් එක මරේ මාරු රෙපීර් කලොත් කොටි ගානක් ගස කන්න පුළුවන් රනිල් මංගලයට billion ගණන් ගෙවල චාර් ගන්න 225 සල්ලි බෙදන්න ජනතාවගේ සැප වදින දිනය langayi
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
