ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දෙයි
බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට රැගෙන ආ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මීට සුළු මොහොතකට පෙර විපක්ෂයේ විරෝධතා මද්‍යයේ කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

popular news
-
රට වැසියා Tuesday, 08 September 2020 02:01 PM
පාදඩ දේශපාලනය එම පාදඩකමේ අන්තයට ගිය අවස්ථාවක් !!! මරණදණ්ඩනයට නියම වුවේකු පාර්ලිමේන්තුවට ගිය ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි!
Reply : 0 0
හේරත් Tuesday, 08 September 2020 02:05 PM
චොකා මලයාට බන්ධනාගාර, මරණ දණ්ඩනය, එල්ලුම්ගස්, රාජ්‍ය ඇමතිධුරය ලබා දෙන්න!
Reply : 0 0
රත්නපුරේ නාලක Tuesday, 08 September 2020 02:09 PM
පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකුට ලැබෙන සියලුම වරප්‍රසාද සහ කාර්ය මණ්ඩලය, කාර්යාලය, වාහන ආදිය සිර ගෙදරම තියෙනවාද කියල පැහැදිලි නැ! - එතකොට මහජන දිනයේදි ඡන්ද කොට්ඨශයේ කට්ටිය, එක එක ඉල්ලීම් අරන් හිරගෙදර එනවාද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

