Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
වර්තමාන ආණ්ඩුවට බහුතරය නොමැති බවත්, එම නිසා අවස්ථාවක් ලැබුණු වහාම ආණ්ඩුව නැවත වතාවක් පෙරළා දමන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
පළමු අවස්ථාවේදී කථානායකවරයාගේ ක්‍රියාකලාපය නිසා එය සාර්ථක කර ගැනීමට නොහැකි වූ බවත්, එහෙත් ගොඩනැගෙමින් තිබෙන නව බලවේගයට අනුව ආණ්ඩු බලය ලබාගන්නා බවත් එම පක්ෂයේ උපලේකම් ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
එසේ නොමැති නම්, වහාම පාර්ලිමේන්තු මැතිවරණයකට යායුතු බවත්, පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට තම පක්ෂය ඇතුළු කණ්ඩායමේ සහයෝගය ලබාදෙන බවත් අද (27දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.
popular news
Nandana Thursday, 27 December 2018 09:25 PM
මාද්යට ඇවිත් ගොන් කතා කියන්න කවුද ඔයාට චන්දෙ දුන්නේ ? කරුණාකර මහජන නියෝජිතයන්ගේ අදහස් පමණක් පත්තරේ දාන්න
Reply : 0 0
Kumar Thursday, 27 December 2018 10:08 PM
දැන් ලංකාව දියුණුකරන්න හැකි එක මාර්ගය ආණ්ඩු පෙරලීමෙන් වෙන්න ඕන. දිලාන් මහත්මයාගේ අදායම් තත්වේ හොද අතට හරවගන්න වෙන ක්‍රමයක් නැතිව ඇති.
Reply : 0 0
Priyantha Friday, 28 December 2018 12:35 AM
පෙරලන්න කතාකරනව දැන්.පහුගිය දවස් ටිකේ කැන්ටිමෙන් කාල ගෙදර ගියා පාර්ලිමේන්තු එන්න බයේ.බහුතරයක් තියනවනම් පාර්ලිමේන්තුවෙ අඩිය නොතිය පැනල ගියේ මොනවටද???විපක්ශෙ නම් කමක් නෑ.ඒත් ඉතින් පස්සෙ එන වහල්ලු ටික සතුටු කරන්න මොනවහරි කියන්නත් එපැයි.
Reply : 0 0
rocky Friday, 28 December 2018 07:38 AM
පෙරලන්න වෙට්ටු දාලා පෙරලුනේ ඔහෙලාම නේද? අර ඉස්සර කාලේ එල්ලාවල පෙරලපු දවසේ පන එපා කියල දුවනකොට එකෙක් හොම්බට කෙලා බාපුවාම හතර ගාතේ දාල පෙරලුන විදිහ මතක නැද්ද?
Reply : 0 0
Bandula. Friday, 28 December 2018 08:38 AM
එකපාරක් සිරිපාදේ දෙපැත්තෙන් නැගල කියල අනාගත්ත මතක නැද්ද, දැන්වත් ඔය වාචාලකම් කියන එක නවත්වන්න, නිකන් කලේ කන්නේ නැතුව වැඩක් කරලා චන්ද පදනමක් හදා ගන්නවානම් තමා වටින්නේ.
Reply : 0 0
ase Friday, 28 December 2018 09:56 AM
"පළමු අවස්ථාවේදීම රජය පෙරළනවා" ලැබෙන පළමු අවස්ථාවේදීම අපි ඔබව එලවනවා .
Reply : 0 0
Rattharan Friday, 28 December 2018 10:49 AM
මේ යකාට ඔල්මාදෙද දන්නේ නැහැ ..... එක සැරයක් කරලා හෝම්ඹ ඇනාගත්ත මදි වෙලාද ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd