Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පොහොට්ටුවේ සම්මේලනයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම නිවේදනය කළේය.
ඡයාරූප - ඉසුරු පෙරේරා
popular news
lion Sunday, 11 August 2019 04:34 PM
Aiya අගමැති මල්ලි ජනපති .නෝනා? පුතා? අනේ රටට ගිය කල .මිනුසුනේ මේ රට බේරගන්න .
Reply : 0 12
Champa Sunday, 11 August 2019 07:08 PM
ගෝඨාභය දිනන්නේ නැහැ කොහොමටවත්. මම හිතනවා ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනෙකුට, බහුතරයකට රාජපක්ෂ මහත්වරු ඇති වෙලා කියල. ඒ කියන්නේ ඊළඟ ජනාධිපතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂයේ බහුතරය ගෝඨාභයට විරුද්ධව චන්දෙ දෙනවා නිශ්ශබ්දව. ඊළඟ ජනාධිපතිවරණය දිනන්නේ විකල්ප අපේක්ෂකයෙක්. මිනිස්සු නිශ්ශබ්දව ගිහින් වෙනත් මිනිහෙක්ව තෝරනවා ලංකාවේ ඊළඟ ජනාධිපති හැටියට. ඊළඟට අලුත් ජනාධිපති අලුත් පක්ෂයක් හදයි කියලා මම හිතනවා ඊළඟ මහා මැතිවරණයට ඉස්සෙල්ල. වෙයි කියලා හිතා ඉන්න දේට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් සිද්ද වෙන්නේ. විමල්ගේ fb එක කියනව ජාතික සටනට ජය ශ්රීලු. ජාතික සටන? වහල් ආණ්ඩුවට විරුද්ධව ජාතික සටන පටන් ගත්තේ 2015 ජනවාරි 9 වෙනිදමයි. ඒ සටනේ පැත්ත පළාතක නොහිටපු, වහල් ආණ්ඩුව වහල් අගැමති සහ වහල් ජනාධිපති එක්ක deal දාල තියෙන, මුලින්ම හොරෙන් ඇමරිකාවත් එක්ක ACSA අත්සන් කරපු මිනිහෙක්ව ජනාධිපති කරන්න දඟලන විමල්, 2015 ඉඳන් අද දක්වාත් එක දිගට පවතින ජනතා සටන ලජ්ජා සහගත විදිහට පාවලා දීල තියෙනව. මොකොටද? ආපහු හිරේ දායි කියලා බයේ වෙන්නැති බයගුල්ලා.
Reply : 0 15
gunapala rathnayake Monday, 12 August 2019 03:46 AM
ශ්‍රීලංකාව අනිත් පැත්ත ගහන්න එන්න දගලන හැටි පේනවා නේද?හැබැයි කාගේවත් මුහුණු වල සිනහ කදුලක් වත් නැහැ .මැදමුලන වලව්ව එහෙනම් හොරොගොල්ල වලව්වටත් වඩා මහා ඉහලින් තියෙන්නේ.ඊලග කවුතුකාගාරය කුමක් වෙයිද?අවසානයේ කියන්න තියෙන්නේ අගමැතිතුමන් ගේ මේ ලස්සන කෙටි කතාව ම පමණි."කිරෙන් බැද්දත් ,තෙලෙන් බැද්දත් කොබෙයියා රාජාලියෙකු වෙන්නේ නෑ "- අගමැති
Reply : 0 1
chris Monday, 12 August 2019 04:12 AM
වෙඩි හඬ මැද රටේ මළගමේ ආරම්භය
Reply : 0 11
priyantha Monday, 12 August 2019 06:28 AM
සාම දෙනාම සිතින්නේ සතුටින් නම් නොවේ. අවසාන පින්තුරයට පෙර පින්තුරය බලද්දී පෙනීයන්නේ යම්කිසි විසදී නොමැති අවුලක් තිබෙන බව නේද
Reply : 0 11
Champa Monday, 12 August 2019 08:53 AM
දැන් මේ පක්ෂේ නම වෙනස් කරන්න වෙයි. පොදුජන පෙරමුණ කිව්වට පොදු ජනයෝ පැත්ත පළාතක නැහැ. ඒ හින්ද හරි නම දාන්න ඕනේ ශ්‍රී ලංකා පවුලේ පෙරමුණ (SLPP) එහෙම නැත්නම් රාජපක්ෂ පවුලේ පෙරමුණ (RPP) කියල. ලංකාවේ ඊළඟ ජනාධිපති පත් වෙන්නේ රාජපක්ෂ පවුලේ පෙරමුණෙන් නෙමෙයි. සීයට දෙසීයක් විශ්වාසයි.
Reply : 0 21
Champa Monday, 12 August 2019 03:38 PM
මගේ comment එකේ සියයට 50ක් නැහැ. අද පත්තරකාරය බය ගුල්ල. ජනාධිපති වෙන්න ඉස්සෙල්ල මෙහෙම බය නම් ජනාධිපති වුනොත් එහෙම කොහොම බය වෙයිද? උත්සවය ගැන කියපු එක වැරදි කතාවක් නෙමෙයි. මූණු ටිකෙන් පේනවා චන්ද ප්‍රතිඵල. අනේ "අද" බය ගුල්ල තව මාස කීයද මිනිස්සුන්ට නිදහස් අදහස් ප්‍රකාශ කරන්න ඉතුරු වෙලා තියෙන්නේ? ඒකටවත් ඉඩ දෙන්න. මෙයා ජනාධිපති වුනොත් එහෙම ආයේ මේ වගේ ලියන්න බැරි වෙයි. පත්තර පිටින් වැහිලා යයි. දැනටම මගේ නම ... ඉතුරු ටික ලිව්වොත් මේකත් කැපෙයි. වෙන තැනක ලියනවා. කතරගම දෙවියෝ ජීවමානව වැඩ ඉන්නවා නම් වෙන මිනිහෙක් දම්මල මෙයාව පරද්දන්න ඕනේ. අවසානයට කියන්න තියෙන්නේ දේශද්‍රෝහී ජාතිද්‍රෝහී පාලනයට විරුද්ධව 2015 ඉඳන් ආපු ඒකාබද්ධ විපක්ෂයේ (ගැත්තන්ගේ හැර) ඉතුරු බහුතරයේ සහ මහින්දගේ දේශපාලනය නිමා වූ වගයි නැහැ ගෝඨාභය බැසිල් විසින්ම නිමා කල වගයි. ඒ වුනාට අවසානය මෙය නොවේ කියලත් ලියන්නම ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd