කෑගල්ල - හත්නාගොඩ ප්රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටී තිබේ. අදාළ අනතුරින් එක් අයෙකු බේරාගෙන රෝහල් ගත කර ඇති අතර තවත් දෙදෙනෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වෙයි.
මේ අතර කුරුණෑගල රිදීගමදී නිවසක් මතට ගලක් පෙරළීමෙන් එම නිවසේ සිටි තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.