www.ada.lk
2026 අගෝස්තු මස 25 වන අඟහරුවාදා
පාසල් රග්බි තරගවාරය ආරම්භ කරමින් ඩයලොග් අන්තර්පාසල් ලීග් රග්බි තරගාවලිය ඊයේ (04දා) ආරම්භ විය. ඒ අනුව බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් 'ඒ' කාණ්ඩයේ තරගාවලියේ අද (04) පැවති තරගයෙන් මහනුවර ධර්මරාජ විදුහල පරදා ලකුණු 50-14 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට බම්බලපිටිය ශා. පීතර විදුහල සමත්විය. මෙම තරගය බම්බලපිටිය ශා. පීතර විදුහල් ක්‍රීඩාංගණය්දී පැවැත්විණි.
තරගයේ පළමු අර්ධයේ පටන් පාලනයට සියතට ගැනීමට සත්කාරක ශා. පීතර ක්‍රීඩකයෝ සමත්වීම කැපී පෙණින. ජයග්‍රාහී ශා. පීතර ක්‍රීඩකයින් ගෝල දිනුම් 5 ක් හා උත්සාහක දිනුම් 3 ක් සාර්ථක කර ගත් අතර ධර්මරාජ ක්‍රීඩකයින් සාර්ථක කර ගත්තේ ගෝල දිනුම් දෙකක් පමණි
තරගයේ අවස්ථා
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති සමාව දීමට අවධානය
තෙල් මිල පහළට
එල් නිනෝව ජීවමාන මතකයේ ප්‍රභලතම එකක් විය හැකි බවට අනතුරු ඇඟවීමක්
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
2027 පාසල් වාර හා නිවාඩු කාලසටහන් නිකුත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd