ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
වියරු වැටී සිටින එක්සත් ජාතික පක්ෂය පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම ගෝඨාභය රාජපක්ෂ මහතා මත පැවරීමේ කූට කුමන්ත්‍රණයක් සැලසුම් කර තිබෙන බව පිවිතුරු හෙළ උරුමය සඳහන් කරයි.
මෙම කූට කුමන්ත්‍රණය අදියර කිහිපයකින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද එම පක්ෂයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.
මේ සඳහා වීඩියෝ පටයක් පවා නිර්මාණය කර තිබෙන බවත්, මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ලෙසට අත්අඩංගුවට ගත යුතු බවට ප්‍රකාශ කිරීමටත් සැලසුම් කර තිබෙන බව අද (29දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ගම්මපන්පිල මහතා සඳහන් කළේය.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
නදීමාල් පෙරේරාට පහරදීමක්
Kumar Tuesday, 29 October 2019 09:14 PM
පාස්කු ප්‍රහාරයට ගොටගේ සම්බන්දයක් ඇති කියල සිතන්න අමාරුයි. මහින්දගෙ සම්බන්දයක් තිබුන කියල කිව්වා නම් විශ්වාස කරන්න තිබුණා. ඒ කෙසේවෙතත් පාස්කු ප්‍රහාරයෙන් බියට පත් ජනයා ගොට්ට සහය දක්වන එක අමුතු දෙයක්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd