පොලීසියේ හා STF 102ක් SSP තනතුරට
- 31 10 2019
- 08:59
- {{hitsCtrl.values.hits}} views
- ..
පොලීසියේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් අධිකාරීවරුන් 102ක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව අනුව මෙම උසස්වීම් ලබාදී තිබේ.








popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
