www.ada.lk
2026 අගෝස්තු මස 25 වන අඟහරුවාදා
ඩයලොග් අන්තර්සමාජ ලිග් රග්බි තරගාවලියේ යුද හමුදා කණ්ඩායම පරදා ලකුණු 47-31 ක ජයක් වාර්තා කිරීමට පොලිස් කණ්ඩායම සමත්විය. මෙම තරගය කොළඹ පොලිස් පිටියේදි පැවැත්විණි. තරගයේ පළමු අර්ධයේ පටන් දැඩි තරගකාරී ආකාරයක් දිස්වූ අතර කණ්ඩායම් දෙකම එකිනෙකාට නොදෙවනි ආකාරයෙන් තරග වදින්නට විය. කෙසේ වෙතත් පළමු අර්ධය අවසන් වන විට පොලිස් කණ්ඩායම 33-19 ක් ලෙසින් ඉදිරියට පැමිණියහ. දෙවැනි අර්ධයේදී පොලිස් කණ්ඩායම තවත් ලකුණු 14 ක් සිය ලකුණු පුවරුවට එක් කර ගන්නා විටදී යුද හමුදාවට රැස් කර ගත හැකි වූයේ ලකුනු 12 ක් පමණි. ඒ අනුව මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුනු සටහනේ සිය තෙවැනි ස්ථානය ආරක්ෂා කර ගැනිමට පොලිස් කණ්ඩායම සමත්විය.
ඡායාරූප - ඕෂිත වරකපිටිය
popular news
මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති සමාව දීමට අවධානය
තෙල් මිල පහළට
එල් නිනෝව ජීවමාන මතකයේ ප්‍රභලතම එකක් විය හැකි බවට අනතුරු ඇඟවීමක්
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
නන්දා මාලනී දිවිසැරිය නිම කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd