ශ්‍රී ලංකා පොලීසියේ සහකාර පොලිස් අධිකාරී තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දක්වා වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙනුවෙන් නව බඳවා ගැනීමේ හා උසස් කිරිමේ ක්‍රියා පටිපාටියක් නිර්මාණය කර තිබේ.
ඒ අනුව පැරණි ක්‍රමවේදයේදී සහකා පොලිස් අධිකාරී තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දක්වා උසස්වීමට වසර 18ක කාලයක් ගතවුවත් නව ක්‍රමය අනුව එය වසර 17 දක්වා අඩුව තිබේ.