ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව, සේවයේ අවශ්‍යතාව පරිදි වහාම ක්‍රියාත්මක වන ලෙස පොලිස් නිලධාරීන් 54කට ස්ථානමාරුවීම ලබාදිමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
ප්‍රධාන පොලිස් පරීක්ෂක හා පොලිස් පරීක්ෂක තනතුරේ නිලධාරීන් වෙනුවෙන් මෙම ස්ථානමාරුවීම් ලබාදී තිබේ.