වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරිමේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.
පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරීවරයෙකුගේ ප්රධානත්වයෙන් විශේෂ කණ්ඩායමක් එම ප්රදේශයට යොමුකර තිබේ.
වව්නතිවු පොලිස් ස්ථානයට අනියුක්තව මාර්ග බාධක රාජකාරියේ යොදවා සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙගේ ඝාතන කළ සිරුරු අද පෙරුවේදී සොයාගැනිණ.