www.ada.lk
2026 සැප්තැම්බර් මස 08 වන අඟහරුවාදා
අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ සිය දස වැනි පරාජයත් වැළඳ ගැනිමට ගුවන් හමුදා කණ්ඩායමට සිදුවිය. ඒ පොලිස් කණ්ඩායම හමුවේ ලකුණු 29-12 ක් ලෙසිනි. කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේදි අද (14දා) පැවති තරගයේ පළමු අර්ධය නිමා වද්දී ලකුණු 29-00 ක් ලෙසින් ඉදිරියෙන් පසුවීමට පොලිස් කණ්ඩායම සමත්විය. ජයග්‍රාහී පොලිස් කණ්ඩායම ගෝල දිනුම් 3 ක්, එක් උත්සාහක දිනුමක් හා දඩුවම් පහරක් ආධාරයෙන් ලකුනු රැස් කළ අතර ගුවන් හමුදාව එක් ගෝල දිනුමක් හා උත්සාහක දිනුමක් ආධාරයෙන් ලකුණු රැස් කළහ.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
තායිලන්තයට යාමට පෙර වීසා ලබා ගැනීම අනිවාර්ය වෙයි
ඌරෙකුගේ වකුගඩුවකින් දින 271ක් ගත් කළ ටිම්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd