පෑලියගොඩ නව වෙළදපලේ කටයුතු ලබන සදුදා දින සිට ආරම්භ කිරීමට හැකි වන්නේ තොග වෙළදාම සදහා පමණක් බව එහි පොදු වෙළද සංගමය පවසයි.
ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ සෞඛ්‍ය අංශ ලබාදී ඇති නිදේශ කි‍්‍රයාත්මක කරමින් වෙළදපලේ කටයුතු ආරම්භ කරන ලෙසටය.
පෑලියගොඩ මැනිං වෙළඳපොල වෙළඳසැල් 1,192 කින් සමන්විත වෙයි.