www.ada.lk
2026 සැප්තැම්බර් මස 08 වන අඟහරුවාදා
පොලොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ අද (12දා) අලුයම 4.00 පමණ ලොරි රථයක් විසින් පා පැදියක ගමන් පාසල් සිසුවෙකු අනතුරට ලක්කර මරණයට පත්කළේය.
මෙසේ මරණයට පත්ව ඇත්තේ අංක 688 පැරකුම් ප්‍රදේශ කදුරුවෙල ලිපිනයේ පදිංචි ලබන වසරේදී උසස් පෙළ විභාගයට පෙනි සිටිම නියමිත සිටි අමරසිංහ ආරචිචිලාගේ අංජිත ගයාෂාන් අමරසිංහ (18) අයෙකි.
මෙම සිසුවා වෙනත් සිසුවකුගේ නිවසේ පෙර දින රාති‍්‍රයේ පාඩම් කටයුතුවල නිරතව සිට නැවැත අලුයම තම නිවස බලා ගමන් කරමින් සිටියදි මෙම අනතුරට ලක්ව තිබේ.
එම ස්ථානයේ සවි කර ඇති කැමැරා දර්ශන අනුව කළ පරික්ෂණ මගින් මඩකලපුව ප්‍රදේශයේ ලොරි රථයක් මෙම අනතුර සිදු කර ඇති බවට සොයා ගැනිමෙන් පසු ලොරි රථය සහ රියදුරු අත් අඩංගුවට ගැනිමට පොලිස් කාණ්ඩායමක් පිටත් වු බව පොලිසිය කියයි.
හිඟුරක්ගොඩ පියතිලක
popular news
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
ඌරෙකුගේ වකුගඩුවකින් දින 271ක් ගත් කළ ටිම්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd