පොල් සංවර්ධනයට Coconut App
- 26 08 2020
- 09:51
- {{hitsCtrl.values.hits}} views
- ..
ෙපොල් වගා කිරීමේ මණ්ඩලයේ පොල් සංවර්ධන හා ව්‍යාප්ති සේවා ඇතුළත් කොට සැකසුණු Coconut App යමින් යෙදුමක් එළිදැක්වීමට පොල් පර්යේෂණ ආයතනය කටයුතු කර තිබේ.
සැප්තැම්බර් 02 දිනට යෙදී ඇති ජාත්‍යන්තර පොල් දිනය සැමරීමේ ප්‍රධාන උත්සවයේදී මෙම යෙදුම එළිදැක්වීමට නියමිතව තිබේ.
එහි ප්‍රධාන උත්සවය ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේදී සිදුකිරීමට නියමිතව තිබේ
මෙහිදී පොල් පර්යේෂණ ආයතනය විසින් දියුණු කරන ලද දෙමුහුන් පොල් ප්‍ර භේදයක් හඳුන්වාදීම, පොල් පර්යේෂණ ආයතනය විසින් නිපද වූ රතු කුරුමිණි විකර්ෂකය හඳුන්වා දීම, ගුණාත්මක පොල් තෙල් හඳුනා ගැනීම සඳහා පොල් සංවර්ධන අධිකාරීය හඳුන්වා දෙන ලද ප්‍රමිති ලාංඡනය හඳන්වාදීම ආදී වැඩසටහන්ද සංවිධානය කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
