පරිසරය සුරැකීම කොටස් හතරකින් - මහේෂ්
තමන්ගේ ප්‍රතිපත්ති මාලාවට අනුව පරිසරය සුරක්ෂිත කිරීම කොටස් හතරක් යටතේ සිදුකරන බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා සඳහන් කළේය.
එහිදී භූමිය පිළිබඳව ජලය වාතය ජීවබලය පිළිබඳ ප්‍රධාන කොටස් හතරක් යටතේ සාකච්ඡා කරන බවත් තිරසාර සංවර්ධනය පිළිබඳ අරමුණ තිබෙන බවද පවසා සිටියේය.
මීට අමතරව සෞඛ්‍ය සම්පන්න පරිසරයක් තුළ ජීවත්වීමේ අයිතිය මෙරටේ සෑම පුරවැසියෙකුටම ලබාදෙන බවද අද (05දා) පැවැති පරිසර සම්මන්ත්‍රණයකදී සඳහන් කළේය.










popular news
-
Champa Wednesday, 06 November 2019 03:00 PM
පිළිවෙලක් තියෙන කතාවක්. මට මේක ගැන දිගට කියවගන්න ලැබුනේ නැහැනේ. මහේෂ්ට පුළුවන් නම් පරිසර ප්‍රතිපත්ති ගැන කොටස e-reader එකට දාන්න පුලුවන්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
