ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
ජනතා සම්මුතියකින් තොරව නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක නොකරන බව සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
එසේම තමා ජනපතිධුරයට පත්වූ පසු පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකි පුද්ගලයෙකු අග්‍රාමාත්‍යධුරයට පත්කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
තම අමාත්‍ය මණ්ඩලයට දූෂණයෙන් තොර පුද්ගලයන් බඳවා ගන්නා බවත් හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන බවත් ඔහු ප්‍රකාශ කළේය.
ජාතික ලැයිස්තුවෙන් වෘත්තීයවේදීන්ට හා කාන්තාවන්ට අවස්ථාව දෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන වාහන බලපත්‍ර අහෝසි කරන බවයි.
දූෂණය පිටුදැකීමට කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
ආහාර මදවි වන අලියා ලොරියක් පෙරළයි, කාන්තාවක් මරුට
වික්‍රම Friday, 08 November 2019 05:24 AM
පාටලී සහ මංගල උඩපැන්නේ මේක තමා. අපේ රනිල් මහතාගේ අවසන් අවස්ථාව වගේ.
Reply : 0 0
චමින්ද Friday, 08 November 2019 06:42 AM
ලොක්කා ඒක පොතේ තියෙන හැටිනේ.ඔහේගේ පප්පා සිටින කාලෙත් ඒක පොතේ තිබුනා ඒත් පප්පා කලේ බහුතරයක් තියෙන උගතෙකුට නොදී හිටපු සමුපකාර පරීක්ෂක මහතෙකුට අගමැතිකම දීමයි එයින් සිදුවනේ පක්ෂය විපක්ෂයට යාමයි.
Missaka Friday, 08 November 2019 10:39 AM
මේ ප්රයත්නය, මහජනතාව මුලාකිරීමයි. 19 වෙනි සංශෝධනය අනුව 16 වෙනිදායින් පසුව නැවත අගමැති වරයෙකු පත් කර ගතයුතුය! එවිට පාර්ලිමේන්තුව නැවත රනිලව වැඩි කැමැත්තෙන් පත්කරගනු ඇත.
Champa Friday, 08 November 2019 02:28 PM
එක තැනක කියනව අලුත් මිනිහෙක් කියල තව තැනක කියනව පාර්ලිමේන්තුවේ බහුතරය ගන්න මිනිහ කියල. දෙක දෙකක්. සමහරු කියනව පාඨලී චම්පික අගමැති වෙයි කියල. නමුත් යූඑන්පී කාරයෝ බහුතරය යූඑන්පී එකෙන් පිට අගමැතිකම දෙන්න කැමති වෙන්නේ නැහැ. දැන් අලුතෙන් අර පාර්ලිමේන්තුවේ පොත් වලින් මිරිස් කුඩු වලින් ගහපු කතාව ඇවිල්ල. දඬුවම තමයි පාර්ලිමේන්තුව තහනම් වීම. මේ කතාව දැන් එන්නේ ඇයි? ආසියාවේ විශිෂ්ඨතම රාජ්‍යතාන්ත්‍රිකයා විදිහට සම්මාන ලබල ලංකාවට ලොකු ගෞරවයක් ගෙනාපු කථානායකතුමා පරණ කේස් ඇදල අරන් කරන්න හදන මේ වගේ බාල වැඩකට කැමති වෙයි කියල මම හිතන්නේ නැහැ.
Reply : 4 3
Bandula. Monday, 11 November 2019 07:46 PM
කලින්ම අමතන එකත් හොදක්, මේ යන විදියට 17 සුවර් නැතුව ඇති...අනේ ඔහේ කියපුදෙන්.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd