පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ පළමු රැස්වීම පව 2ට
- 21 08 2020
- 12:51
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
අද දිනයේ නම් කළ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේ පළමු රැස්වම පස්වරු 2ට පාර්ලිමේන්තුවේදි රැස්වීමට නියමිතව තිබේ.
කථානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම තේරීම් කාරක සභාව කථානායක නිල කාමරයේදී රැස්වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
