කෑගල්ල, ගලිගමුව තාවකාලික ලැගුම් හලපක සිටි බංග්ලාදේශ ජාතිකයෙක් ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි පොලීසිය පවසයි.
ඊයේ (23දා) සවස මෙම සිදුවීම සිදුව තිබේ. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 22ක් වන ජෝයි බරුවා නැමැත්තෙකි.
ප්‍රේම සබඳතාවක් හේතුවෙන් මෙසේ සියදිවි නසාගෙන ඇතැයි පොලිසිය වැඩිදුරටත් පවසයි.