පුත්තලම මධ්‍යම පොදු වෙළදසැළ, මත්ස්‍ය අලෙවි සැල් සේම, මාර්ගය ආසන්නයේ දිනපතා පොළද වහාම නවතා දැමීමට පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි චන්රු ප්‍රනාන්දු මහතා අද ( 11දා) කටයුතු කෙරුණි.
11 දින ඇදිරි නීතිය ඉවත් කිරිමත් සමග පුත්තලම නගරයේ මධ්‍යම පොදු වෙළද සැල් හා මත්ස්‍ය අලෙවිසැල් හා දිනපතා එළවළු හා පළතුරු අලෙවි සැල් සියල්ලම විවෘතවීමත් සමග ජනතාව විශාල ලෙස එක් වීමත් සමග වහාම එය වැළැක්වීම සඳහා මෙම ක්‍රියා මාර්ගය ගෙන තිබුණි.